යාපනය – කොළඹ ධාවනය වන හමුදා බස් රථවල මත්ද්‍රව්‍ය ජාවාරමක් (වීඩියෝ)

යාපනය – කොළඹ අතර සේවයේ පවතින හමුදා බස් රථවල මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට එක්සත් ජාතික පක්‍ෂයේ යාපනය දිස්ත්‍රික්ක සංවිධායක හා ව්‍යාපාරික ටී. තුවාරකේස්වරන් චෝදනා කර තිබේ. යාපනයේ ඊයේ දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් පවසා සිටියේ, යාපනය – කොළඹ ධාවනය වන බස් රථවල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ සිඳුකරන සෝදිසි … Continue reading යාපනය – කොළඹ ධාවනය වන හමුදා බස් රථවල මත්ද්‍රව්‍ය ජාවාරමක් (වීඩියෝ)